සෙල්ෆි නැමැති වදන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයට එක් වූයේ 2013 දීය.එය දැන් අපේ එදිනෙදා ශබ්දකෝශයේ නිතර භාවිතා වන වචනයක් වී හමාරය.ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයේ "සෙල්ෆි" යන්න අර්ථකතනය කර තිබෙන්නේ අතේ දුරින් කැමරාවක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් තබාගෙන තමන්ගේ මුහුණෙ ඡායාරූපයක් ගැනීම කියායි.ලෝකයේ සෙල්ෆි ජනප්‍රිය වී තිබෙන්නේ මෑතකාලීනව වුවත් පළමු සෙල්ෆිය ගෙන තිබෙන්නේ රොබට් කෝර්නේලියස් නැමැති ආධුනික ඡායාරූප ශිල්පියා විසිනි. කෙසේ වෙතත් සෙල්ෆි ගසන්නෝත්,ඒවා බලන්නෝත් අවදානය යොමු කලයුතු කරුණකි.සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින සුන්දරත්වය,ප්‍රසන්න බව හා පොහොසත්කම් ව්‍යාජ දේවල් මිස ජිව්තයට අරුතක් එක් කරන යථාර්ථයන් නොවේ.අපි ජීවත් වන්නේ බොරු සෝබන හා ඔපය සහිත ලෝකයක බව කවුරුත් සිහියේ තබා ගත යුතුය.මිනිසුන් පෙන්වන්නෙ මායවක් මිස සැබෑවක් නොවේ.ඕනම අයෙකුට ලබාගත හැකි බැවින් තරුණියන් හා කාන්තාවන් විශේෂයෙන්ම තම සෙල්ෆි ආදිය සමාජ මධ්‍ය වලට එකතු කරන විට පරිස්සම් විය යුතුය.ෆෙස්බුක් නිසා තරුණ ජීවිත නැති වී ගිය ආකාරය අපි පසුගිය කාලයේ දුටුවෙමු.විනෝදයට සීමාවක් හා විනයක් පනවා ගන්නේනම් එය තමාගේ ආරක්ෂාවට හොඳය.
කවුරුත් කැමති සෙල්ෆි පිස්සුව........

EmoticonEmoticon